Most recent articles by:

Newsnow Sinhala

චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක ලංසුවක්

NEWSNOW | - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්‍ෂ 75ක ලන්සුවක් ලැබී තිබේ. ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ...

යුධ ජයග්‍රහණයේ 16 වන සංවත්සරය වෙනුවෙන් ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්’යාලයෙන් විශේෂ වැඩ සටහනක්

ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්'යාලයේ පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී දහසය වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ වැඩසටහන එම...

ගතවූ මස 05 තුළ විදෙස් රැකියා සඳහා ලක්ෂයකට අධික පිරිසක් විදෙස්ගත වෙති

NEWSNOW  | - මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්'යාංශයේ (SLBFE) ලියාපදිංචි වී ඇති සංක්‍රමණික සේවකයින් 100,000 කට අධික සංඛ්‍යාවක්...

විදුලි උපකරණ තුළ සගවා ගෙන ආ කෝටි 12ක කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 12ක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , විදුලි උපකරණ තුළ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එහි ව්‍යාපාරිකයන් සදහා...

පුංචි ඡනදය දිනූ 40% කගේ නම් මෙතෙක් ලැබී නැහැ – මැතිවරණ කොමිෂන් සභාව කියයි

NEWSNOW | - පසුගිය 6 වනදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් තවමත් මැතිවරණ කොමිෂන් සභාව...

මඩකලපුව මාර්’ගයේ දුම්රිය ධාවනය අඩාළ වෙයි

NEWSNOW | -  මීනගයා දුම්රිය අද(20) අලුයම පීලි පැනීමට ලක්ව තිබේ. ඒ හතරස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථාන අතර වල් අලියෙකු ගැටීමෙනි. මේ හේතුවෙන් මඩකලපුව...

ඇතැම් ප්‍රදේශ වලට මි.මි.75 ඉක්මවමින් වැසි

NEWSNOW | - අද(19) දිනයේ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම...

ඛාන් යුනිස් වලින් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝගයක්

NEWSNOW| -   ඊශ්‍රායල හමුදාව විසින්"ගාසා තීරයේ දෙවන විශාලතම නගරය වන ඛාන් යුනිස් වලින් ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය...

Must read

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරී.

NEWSNOW | - අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු...