Most recent articles by:

Newsnow Sinhala

සියලුම නීති ක්‍රියාමාර්’ගය උල්ලංඝනය කරමින් රෝහින්ග්‍යා සරණාගතයින් 38 දෙනෙකු මුහුදට වීසි කිරීම සාධාරණද?

NEWSNOW | - යුධ සමයන්හි සහ ජනකොටස් අතර කලහ පවතින විට එකිනෙකා මරා ගන්නා සිදුවීම් අප අසා ඇත්තෙමු. එනමුත් තම රටේ පවතින මාරාන්ික තත්වයෙන්...

ප්‍රංශ තානාපති විදේශකටයුතු ඇමති හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්'ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්...

විශ්වවිද්‍යාල තුළ සිදුවන ලිංගික සූරාකෑම පමණක් නොව, එහිදී කාන්තාවන් මුහුණ දෙන පුළුල් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් (SRHR) අභියෝග ගැන චිත්‍රපටයෙන් විග්‍රහ කරයි

තම කෘතිය සාකච්ඡා කිරීමේ මුවාවෙන් ශිෂ්‍යාවකගේ නිබන්ධනය සඳහා ලකුණු ලබා නොදෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියකි. නමුත් ඔහුගේ ක්‍රියාව තුළ ගැබ්ව ඇති සැබෑ අරමුණ වටහාගන්නා ශිෂ්‍යාවක්, ඒ...

වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා පත්කෙරේ

NEWSNOW | - වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරයි. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

මිහිඳු සෙත් මැදුරෙහි නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසීමට ජනපති යයි

NEWSNOW | -  තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත්...

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 26 වැනිදා දක්වා රිමාන්ඩ්

NEWSNOW | - හිටපු කෘෂිකර්'ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික...

ඊශ්‍රායලය ඛාන් යුනිස්හි නසාර් රෝහලට නැවතත් ප්‍රහාර එල්ල කරයි. වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවක් විනාශ වෙයි

NEWSNOW | -  ඊශ්‍රායලය, දකුණු ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරය පුළුල් කරන අතරතුර ඛාන් යුනිස් හි නසාර් රෝහලට නැවතත් බෝම්බ හෙලන බව විදෙස් මාධ්‍ය පවසයි....

ශ්‍රී ලංකාවේ තත්ත්ව සහ ඵලදායිතා අභිවර්’ධනය සඳහා වන ප්‍රමුඛතම වේදිකාව SLAAQP විසින් NCQP 2025 සමුළුවේ දී එළිදක්වයි

NEWSNOW | -  මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්'ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025...

Must read

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරී.

NEWSNOW | - අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු...