Most recent articles by:

Newsnow Sinhala

දියවැළකට හසුවීමට ගිය විදෙස් ජාතිකයන් දෙදෙනෙක් බේරා ගනී

NEWSNOW | -  කොටවිල පොලිස් වසමේ මිරිස්ස මුහුදු තීරයේ ඊයේ (20) පස්වරුවේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී දිය...

අධිවේගී මාර්’ගයේ ගාස්තු ගෙවීමට කාඩ් භාවිතය අද සිට ඇරඹේ

NEWSNOW | - අධිවේගී මාර්'ගවල මුදල් ගෙවීමේදී ඒ සඳහා කාඩ්පත් භාවිතය අද(21) සිට ආරම්භ කෙරේ. රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්'යක්ෂම ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන්...

ගාසාවේ හයිඅද්දර්’ච් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල ප්‍රහාර. 44ක් නින්දේදීම මිය යයි

NEWSNOW | -  ගාසාවේ හයිඅද්දර්'ච් ප්‍රදේශයේ පිහිටි "මූසා බින් නසීර්" පාසලෙහි UNROA ආයතනය විසින් පවත්වාගෙන යන අවතැන් කඳවුරක් ඉලක්ක කර ඊශ්‍රායල ඊයේ(20) රාත්‍රියේ ප්‍රහාර...

නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වීම නිසා වැසි සහිත කාලගුණයක්

NEWSNOW| -  මේ වන විට දිවයින ආශ්‍රිතව නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්'මේන්තුව පවසයි. අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ...

ජනපති විසින් නව පත්වීම් කිහිපයක් පිරිනමයි

NEWSNOW| - ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. එමෙන්ම...

2000කගේ පමණ රැකියා අහිමි කරමින් නෙක්ස්ට් ඇඟලුම් කම්හල හදිසියේ වසා දමයි

NEWSNOW | -  කටුනායක නිදහස් වෙළෙද කළාපයේ පවත්වා ගෙන ගිය, සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කළ නෙක්ස්ට් ( NEXT ) නැමති ඇගලුම් නිෂ්පාදන...

කෙහෙළිය යළි බන්ධනාගාරයට

NEWSNOW | - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල, අමාත්‍යාංශ අරමුදල්වලින් රුපියල් මිලියන 8 ක් පමණ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ සැකකරුවෙකු ලෙස...

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය

NEWSNOW  | - 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025...

Must read

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරී.

NEWSNOW | - අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු...