Most recent articles by:

Newsnow Sinhala

නායක නස්රල්ලාහ් ඝාතණයෙන් පසු හිස්බුල්ලා සංවිධානයේ අනාගතය

NEWSNOW | -  ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරුට් අගනගරයේ දක්‍ෂිණ අන්තයට ගත වුනු සැපැත්ම්බර් සිකුරාදා (27) සිදු කරන ලද ගුවන් ප්‍රහාර මාලාවකනි හිස්බුල්ලා නායක හසන්...

ජනාධිපතිවරණ සමයේ පැවති සාමකාමී බව ඉදිරි මහ මැතිවරණයේදීත් රකින්න – කැෆේ සංවිධානය ඉල්ලයි

NEWSNOW | - 2024 ජනාධිපතිවරණයට අදාළව පුර්'ව මැතිවරණ සමය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ සමය යන කාලසීමා තුනම සාමකාමී මැතිවරණයක් බවට ඉතිහාස ගත වන...

ජනපති අද රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමු වෙයි

NEWSNOW | -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සියලු රටවල් සමඟ ද්විපාර්'ශවික...

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජනාධිපති හමුවෙයි

NEWSNOW | -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ...

බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් පහළට

NEWSNOW | - බහාලුම් ප්‍රවාහන ගාස්තුව සියයට 4 කින් අඩු කර තිබේ. ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අඩු...

ඩෙංගු මර්’දනයට විශේෂඥ දැණුම දෙන්න කියුබාව එකඟ වෙයි

NEWSNOW | - ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්'සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා (Andres Marcelo Gonzales Gorrido)...

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයට

NEWSNOW | - හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.ඒ කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය. ඒ අනුව ශ්‍රී...

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවති ලෝක ළමා දින සැමරුම[PHOTOS]

NEWSNOW| - වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය ඊයේ (01) දින වෙනස්ම මුහුණුවරක් ගෙන තිබුණේ ලෝක ළමා දිනය සැමරීම සඳහාය. බොහෝ සිසු සිසුවියන් පාට ඇඳුම් වලින් සැරසී පැමිණෙන...

Must read

පලස්තීනුවන්ට ක්‍රමානුකූලව වධහිංසා පමුණුවන බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙක් ඊශ්‍රායලය පලස්තීනුවන්ට ක්‍රමානුකූලව වධහිංසා පමුණුවන බවට...

දේවධර්මාචාර්ය ගරු ඇලෝසියස් පීරිස් පියතුමාගේ අභාවය පිළිබද තන්වීර් ආයතනයේ ශෝක පණිවිඩය

දෙස් විදෙස් දේවධර්මාචාර්ය, පාලි අභිධර්මය සහ බෞද්ධ අධ්‍යයනය පිළිබද...