Most recent articles by:

Newsnow Sinhala

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් ගිණුම් දෙකක් අත්හිටුවයි

NEWSNOW | -  අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්'ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින්...

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි

NEWSNOW| -  හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පසුගිය...

සෞදි අරාබි තානාපති ජනපති හමුවෙයි

NEWSNOW | - අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්'යාලයේදී ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා...

අගමැති සහ අමාත්‍යවරයාගේ තැපැල් ඡායාරූප ගැන තැපැල් දෙපාර්’තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

NEWSNOW | - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ ඡායාරූප ඇතුළත් මුද්දර සම්බන්ධ මෑත කාලීන වාර්'තා සම්බන්ධයෙන් තැපැල් දෙපාර්'තමේන්තුව පැහැදිලි කිරීමක් නිකුත් කර...

අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධි චෝදනා

NEWSNOW | - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී...

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්’දු නිරූපා පත්වෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්'දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය පත් කෙරේ. ඇය අද (10) ජනාධිපති ලේකම් කාර්'යාලයේදී ජනාධිපති අනුර...

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්’ලිමේන්තු මැතිවරණයට තරඟ නොකිරීමේ ස්තාවරයක

NEWSNOW | - හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්'ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව එම පක්ෂය පවසයි. “අධිරාජ්‍ය විරෝධී සම්ප්‍රදාය තුළ මුල් බැසගත්...

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

NEWSNOW| -   මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මැතිවරණ රාජකාරීවලින්...

Must read

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් තෙල් මිල ඉහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන...

යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව ජනපති ට්‍රම්ප් කියයි.

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව...