Most recent articles by:

Newsnow Sinhala

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත් වෙයි

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ ආරංචි මාර්'ග පවසයි. ඔහු සමග...

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක කියයි

NEWSNOW | - පාර්'ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා බව කථානායක අශෝක රන්වල මහතා පාර්'ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව 10 වන පාර්'ලිමේන්තුවේ විපක්ෂ නායක...

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි

NEWSNOW | - දස වැනි පාර්'ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මොහොමඩ් සාලි මහතාගේ නම යෝජනා...

10 වන පාර්’ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් කෙරේ

NEWSNOW | - 10 වන පාර්'ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් වෙයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර...

කිසිදු මුස්ලිම්වරයෙකු නොමැති කැබිනට්ටුවක් – ජාතික ජනබල වේගය ආණ්ඩුව තවත් ඓතිහාසික වාර්’තාවක් තබයි

NEWSNOW| - අධි නීතිඥ මාස් එල්. යුසුෆ් ( LLb ගෞරව) විසින් ලියූ ලිපියකි '' මිනි පහන නිතැතින්ම නිවී යාම ඛේදයකි" 2024 නොවැම්බර් 14 වෙනිදා උදෑසන මගේ නිවසේ...

අශෝක රංවල මහතා කතානායක ධූරයට?

NEWSNOW| -  නව පාර්'ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්'ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්'ග පවසයි. අද පෙරවරු 10ට 10 වන පාර්'ලිමේන්තුවේ පළමු...

10 පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද

NEWSNOW| - 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතය. අද(21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට...

සියලු වාර්’ගික සහභාගීත්වයෙන් යුත් රජයක් – ඇමති මණ්ඩලයේ තිබිය යුතුම මුස්ලිම් නියෝජනය

(ආචාර්'ය J.D. කරීම්ඩීන් සහ නීතිඥ ෆාරිස් සාලි විසිනි) සුදුසුකම් ඇති මුස්ලිම් වියතුන් කිහිප දෙනෙකු සඳහාද ඇතැම් කැබිනට් අමාත්‍ය ධුර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මුලෝපාශීලීව රඳවා...

Must read

ජනාධිපතිවරයා රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තු සභාගර්භය...