10 වන පාර්’ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් කෙරේ

0
63
NEWSNOW | – 10 වන පාර්’ලිමේන්තුවේ කථානායක ලෙස අශෝක රන්වල මහතා පත් වෙයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අශෝක රන්වල මහතාගේ නම සභාවට යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා එය ස්ථිර කළේය.