Most recent articles by:

Newsnow Sinhala

ආපදා ව්‍යාපෘති වලිනුත් ගසා කෑ රජයන්

NEWSNOW| -  වසර 13ක් පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සඳහා ලබා දී තිබූ රුපියල් කෝටි 325කට ආසන්න මුදලක් නාස්ති කර ඇති බව හෙළි වී තිබේ. ඒ නවතම විගණන...

නව ආයෝජන අවස්ථා ලබා දීමට කිසිඳු දේශපාලන බලපෑමක් මින් ඉදිරියට නෑ – ජනපති

NEWSNOW | - නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව...

රේණුක පෙරේරා ඇප මත නිදහස්

NEWSNOW | - අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත. ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ උතුරේ මහවිරු සැමරුම පිළිබඳව...

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට සූදානම්

NEWSNOW| - ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හේතුවෙන් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 55 දෙනෙකු කණ්ඩායම් පදනමින් ලෙබනනයෙන් ඉවත් කිරීමට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති...

මාස 04ක් සඳහා වූ අතුරු සම්මත ගිණුමේ මුදල් වෙන් කෙරෙන හැටි

NEWSNOW | - 2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා...

පොදු පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට

NEWSNOW | - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ උතුරේ 'මහවිරු' සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය...

බාලගිරි දෝෂයක් වූ සිලින්ඩර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අවසන් තීරණයකට

NEWSNOW | - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පාර්'ලිමේන්තු මන්ත්‍රී රෝහිත...

ඉදිරි මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්’ලිමේන්තුවට

NEWSNOW | - 2025 වර්'ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්'යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්'ලිමේන්තුවට...

Must read

හනා ඉබ්‍රාහිම් මහතා SLCSP මහලේකම් ලෙස පත් කෙරේ.

ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුවේ (SLCSP) විධායක කමිටු (නියෝජිත)...

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩි නීති – රජය කියයි.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව...