දේශීය පුවත් පොදු පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට By Admin - December 5, 2024 0 53 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්’තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙනි.