Most recent articles by:

Newsnow Sinhala

රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

NEWSNOW | - රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව රජය කියයි. ඒ අනුව දැනට පවති...

ගතවූ වසරේ ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් ඉහළට

NEWSNOW | - 2024 වසරේ ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 321ක් ලැබී තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ 2024 වර්'ෂයේ ජනවාරි මස...

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් කොළඹ සහිරා විද්‍යාලයේ දරුවන් දැක්වූ දස්කම්

NEWSNOW | -  කොළඹ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක් වන මරදාන සහිරා විද්‍යාලයේ දරුවන් පසුගිය වසරේ ඉගෙනීම අතින් මෙන්ම ක්‍රීඩා ඇතුළු බාහිර ක්‍රියාකාරකම් අතින්ද දස්කම්...

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිටත්වීමට සූදානම්

NEWSNOW| -  මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා...

වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක්

NEWSNOW | - ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා...

විදේශයන්හි උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති ඔබටනොමිලේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක්

NEWSNOW| -  විදේශීය උසස් අධ්‍යාපනය සඳහා උනන්දුවක් දක්වන සිසුන් සඳහා නොමිලේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වේ. දිවයිනේ විශ්ව විද්‍යාල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අවධානය යොමු...

අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට හිටපු ජනපතිනිය පැමිණෙයි

NEWSNOW| - අමරපුර මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත් අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට අද(27) පස්වරුවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක...

සෞදි රජයෙන් මෙරටට රට ඉඳි ටොන් 50ක්

NEWSNOW| -  සෞදි අරාබියේ ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු විසින් ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් තෑගි කර තිබේ. ශ්‍රී ලංකාවේ සෞදි තානාපති Khalid bin...

Must read

පාප්වහන්සේට අවමන් කළ ජනපති ට්‍රම්ප් තමන් ජේසුස්වහන්සේට සමාන කරයි.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම්...

බොහෝ ප්‍රදේශ වලට පස්වරුවේ වැසි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(13) පස්වරු 1න් පමණ පසුව වැසි...