දේශීය පුවත් අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට හිටපු ජනපතිනිය පැමිණෙයි By Editor ලංකා - January 27, 2025 0 49 FacebookTwitterPinterestWhatsApp NEWSNOW| – අමරපුර මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත් අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට අද(27) පස්වරුවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඛෙත්තාරාම ඉසිපතන විහාරස්ථානයට පැමිණි අවස්ථාව.