NEWSNOW | – කොළඹ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක් වන මරදාන සහිරා විද්‍යාලයේ දරුවන් පසුගිය වසරේ ඉගෙනීම අතින් මෙන්ම ක්‍රීඩා ඇතුළු බාහිර ක්‍රියාකාරකම් අතින්ද දස්කම් පෙන්වීමට සමත් වූහ.
ඒ අනුව මෙවර ප්‍රථිපල නිකුත් වූ 2024 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් එම පාසලේ දරුවන් දැක්වූ දස්කම් මෙසේය.
විභාගය සදහා අයදුම් කළ සිසුන් ගණන – 243
විභාගය සඳහා පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාව – 228
සමත් වූ සිසුන් සංඛ්‍යාව – 70
ලකුණු 150 ට වැඩි සිසුන් ගණන – 38
ලකුණු 100 ට වැඩි සිසුන් ගණන – 199
ලකුණු 70 ට වැඩි සිසුන් ගණන – 228
ලකුණු 70 ට අඩු සිසුන් සංඛ්‍යාව – 0
සමත් ප්‍රතිශතය – 100%
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සියළුම සිසුන්ට NEWSNOW අපගේ උණුසුම් සුබ පැතුම්!