Most recent articles by:

Newsnow Sinhala

තර්’ජනයට බය නැහැ- චීනය කියයි

NEWSNOW | - චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී...

දිවයින පුරා සුරා සැල් දින 03කට වැසේ

NEWSNOW | -  අප්‍රේල් 12, 13 සහ 14 යන දිනවල ශ්‍රී ලංකාව පුරා ඇති සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්'තමේන්තුව නිවේදනය කළේය. එළඹෙන පෝය දිනය...

රියාද්හි “2025 සූරිය උදානය” අවුරුදු සැණකෙළිය හෙට දවස පුරා

NEWSNOW | -   රියාද් ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය සහ ශ්‍රී ලංකා තානාපති කාර්'යාලය එක්ව සංවිධානය කරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උළෙල සූරිය...

දේශබන්දු තෙන්නකෝන් මහතා ඇපමත මුදාහරී

NEWSNOW | - අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ බන්ධනාගාර ගත කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇපමත මුදාහැර තිබේ. 2023 වසරේ වැලිගම...

ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා 35 ක් පිළිගන්න ලෙස අභියාචනාධිකරණය නියෝගයක්

NEWSNOW | - පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා 35 ක් පිළිගැනීමට අභියාචනාධිකරණය අද(10) නියෝග කළේය. ඒ අනුව, අදාළ තේරීම්...

රජයේ නිවාඩු දිනයක් ගැන අසත්‍ය තොරතුරක්

NEWSNOW | -  2025 අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට අන්තර්'ජාලය හරහා සංසරණය වන අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන්...

පොලීසියට වෙනම වැටුප් ව්‍යුහයක්

NEWSNOW - පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්'ලි මේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...

බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

NEWSNOW| - අද(10) දිනයේ දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව,...

Must read

රුසියානු තෙල් නිෂ්පාදනයට සහ අලෙවියට තවත් මසකට අවසර දෙයි.

මුහුදේ ප්‍රවාහනය වෙමින් තිබෙන රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන...

තෙල් ලබා දෙන QR ක්‍රමය අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මකයි.

අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR...