රියාද්හි “2025 සූරිය උදානය” අවුරුදු සැණකෙළිය හෙට දවස පුරා

0
27

NEWSNOW | –   රියාද් ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය සහ ශ්‍රී ලංකා තානාපති කාර්’යාලය එක්ව සංවිධානය කරනු ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උළෙල සූරිය උදානය 2025

තරඟ රැසකින් සමන්විත මෙම අවුරුදු උත්සවය හෙට (11) දින උදෑසන 7.30 සිට තුමාමා Chalets Bashayer resort හිදී පැවැත්වේ.

ගම හරහා දිවීම

සැඟවුණු අමුත්තා සෙවීම

සිඟිති අවුරුදු කුමරා / කුමරිය

සංගීත පුටු තරඟය (වැඩිහිටි/ළමා)

කණා මුට්ටිය බිඳීම

හොඳම සිංහල සහ දෙමළ

අලියාට ඇස තැබීම

අලුත් අවුරුදු ඇඳුමින් සැරසුණ කාන්තාව සහ පිරිමියා තේරීම

කොට්ටා පොර

ආදී තරඟ රැසක්

කඹ ඇදීම ආදී තරඟ පැවැත්වේ.

ඇතුළුවීම : වැඩිහිටි – 75 SAR ෆැමිලි පැකේජය – 200 SAR

වයස අවු 18 ට අඩු දරුවන් ෆැමිලි පැකේජයට ඇතුලත් වේ.

Amila with Waves සංගීනයෙන් හැඩවෙන සුමියුරු සංගීත සන්ධ්‍යාවක්ද රස විඳීමට අවස්තාව. අන්ජලී,ප්‍රනීෂා, සහ හිරුෂ ගායනයෙන් එක් වෙති.

ඔබ මිලදී ගන්න ප්‍රවේශපත් සඳහා කුසපත් ඇදීමෙන් ප්‍රථම න්‍යාගය ලෙස ශ්‍රී ලංකාවට යාමට ඒමට ගුවන් ටිකටිපතක් දිනා ගැනීමට අවස්ථාව උදා වේ.