Most recent articles by:

Newsnow Sinhala

ඉදිරි දිනවල වැසි වැඩි වෙන ලකුණු

NEWSNOW| -  මේ දිනවල සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි...

ලෝකයේ පළමු රොබෝ බොක්සිං සටන චීනයේදී

NEWSNOW | - ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේදී පැවැත්වුණි. චීන මාධ්‍ය සමූහය විසින් එය එය සංවිධාන කර තිබිණි. චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන...

චිකන්ගුණ්‍යා රෝගය පැතිරෙන ප්‍රදේශ ගැන දන්නවාද?

NEWSNOW | - චිකන් ගුණයා රෝගය මේවනවිට පැතිරීමේ අවදානමක් සහිත ප්‍රදේශ කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබේ. ඒ අනුව බස්නාහිර පළාත ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කය කඩුවෙල,...

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් සංකේත වර්’ජනය ඇරඹේ

NEWSNOW | - ‍පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරුවේ සිට වර්'ජනයක් ආරම්භ කිරීමට තීරණය කර...

ඇතැම් ප්‍රදේශ වලට මි.මි. 100 ඉක්මවමින් වැසි

NEWSNOW | - නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර...

පරාජිත අපේක්ෂිකයිනුත් සිය මැතිවරණ වියදම් වාර්තා භාරදීම අනිවාර්යයි – කැෆේ සංවිධානය

NEWSNOW | -  2025 මැයි 27 (හෙට) දින ඇතුළත මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූ සියළුම ජයග්‍රාහී සහ පරාජිත අපේක්ෂකයින් සිය...

පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසකටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන ලකුණු

මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්ට ආදායම් වියදම් වාර්තා ලබා දීමට මැතිවරණය අවසන් වී දින විසි එකක කාලයක් ලබාදී තිබුණි. එම කාලය හෙට(27) මධ්‍යම රාත්‍රියෙන්...

ජාතික ෂුරා සභාවේ නියෝජිතයින් රජයේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා

NEWSNOW| - ජාතික ෂුරා සභාවේ (NSC) නියෝජිත පිරිසක් පසුගියදා කොළඹදී, පාලක පක්ෂය නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඵලදායී සංවාදයක නිරත වී තිබේ. ඊට නියෝජ්‍ය...

Must read

ඉරානය – ඇමෙරිකාව සාම සාකච්ඡා අසාර්ථකයි – ජේ.ඩී. වෑන්ස්

ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා...

සාම සාකච්ඡාවල පළමු වටය අවසන්

පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි පැවති එක්සත් ජනපදය සහ ඉරානය...