Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
TikTok
Twitter
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
කලා
මහජන මතය
Most recent articles by:
Newsnow Sinhala
TOP
දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමට ජපානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක්
NEWSNOW| - රට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ...
Newsnow Sinhala
-
July 1, 2025
ක්‍රීඩා
ඉන්දියාවේ Kings of Kings Elimination Series තරඟයෙන් ජයගත් ක්‍රීඩකයින් දිවයිනට
NEWSNOW | - ඉන්දියාවේ පැවති කින්ග්ස් ඔෆ් කින්ග්ස් ඉලුමිනේෂන් සීරියස් ( Kings of Kings Elimination Series ) සටන් කළා ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී...
Newsnow Sinhala
-
July 1, 2025
TOP
විදුහල්පතිගේ කාමරයට ගිනි තැබූ අත්තනගල්ලේ පාසලක සිසුන් දෙදෙනෙකු පරිවාස භාරයට
අත්තනගල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාමරයට ගිණි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සිසුන් දෙදෙනක් අත්අඩංගුවට ගැනේ. පොලිසිය පැවසුවේ ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...
Newsnow Sinhala
-
July 1, 2025
දේශීය පුවත්
කීර්තිමත් සම්මාන වලින් පිදුම් ලැබූ විශ්‍රාමික වින්ග් කමාන්ඩර් ෂිෆා මහතා.ආදර්ශමත් ශ්‍රී ලාංකික පුරවැසියා!
NEWSNOW | - වසර 10කට ආසන්න කාලයකට පසු වින්ග් කමාන්ඩර් ෂිෆා නැවතත් හමුවීම මට සැබවින්ම විශේෂ සිදධියක් විය. අවසන් වරට මා ඔහුව දුටුවේ එකල ශ්‍රී...
Newsnow Sinhala
-
July 1, 2025
දේශීය පුවත්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට
NEWSNOW | - ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට ක්‍රියාත්මක බව රජය පවසයි. මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය...
Newsnow Sinhala
-
July 1, 2025
TOP
බස් ගාස්තු අඩු කිරීම අවලංගුයි
NEWSNOW | - අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 2.5% වාර්ෂික බස් ගාස්තු අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව රජය පවසයි. ජාතික ගමනාගමන කොමිෂන්...
Newsnow Sinhala
-
July 1, 2025
TOP
පරාටේ නීතිය අද සිට ක්‍රියාත්මකයි
NEWSNOW | - බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මකයි. පරාටේ නීතිය නැවත...
Newsnow Sinhala
-
July 1, 2025
ක්‍රීඩා
ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වතාවට ගුවන් හමුදාවට
NEWSNOW| - ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රිඩා...
Newsnow Sinhala
-
June 30, 2025
1
...
143
144
145
...
384
Page 144 of 384
Must read
TOP
April 8, 2026
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයකට ජනපති ට්‍රම්ප් එකඟ වෙයි.
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන...
විදෙස් පුවත්
April 7, 2026
ඉන්දීය පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි.
2020 දී තූතුකුඩි දිස්ත්‍රික්කයේ සාතන්කුලම් හි වෙළෙන්දෙකු වන පී....