25 වනදා ලේ දන්දීමේ කඳවුරක් පුත්තලම නගර ශාලාවේදී

0
56

NEWSNOW| – ධර්මශක්ති සංවිධානය, කොල්ලුපිටිය මුස්ලිම් පල්ලි සම්මේලනය, පුත්තලම නගර සභාව, පුත්තලම මූලික රෝහල සමඟ එක්ව ලේ දන්දීමේ කඳවුරක් පුත්තලම නගර ශාලාවේදී සංවිධානය කර තිබේ.

 

දිනය: 2024 අප්‍රේල් 25

වේලාවන්: 09:00 AM සිට 04:00 AM දක්වා

ස්ථානය: පුත්තලම නගර ශාලාව.

ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගන්න ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා!

වැඩි විස්තර සඳහා අමතන්න.
මුහම්මද් රුමයිස්
දිස්ත්‍රික් සම්බන්ධීකාරක,
ධර්මශක්ති ආයතනය.
පුත්තලම.
දුරකථන: 0777941867

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here