පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට ඇරඹෙයි

0
109

NEWSNOW| –  2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (24) ආරම්භ කෙරේ.

ඒ වෙනුවෙන් බොහෝ පාසැල් වල අද දිනයේ පිරිසිදු කිරිමේ කටයුතු දෙමාපියන් ගේ සහභාගීත්වයෙන් පැවැත් වුණි.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එම අදියර මැයි මස 03 දක්වා ක්‍රියාත්මක බවයි.

මෙම වර්ෂයේ දෙවන පාසල් වාරය මැයි මස 20 ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2023/2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර 15 වැනිදා දක්වා විභාගය පැවැත්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here