මල්වාන ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක අතුරුදන්

0
682

NEWSNOW| –  මල්වාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14ක් වයසැති දැරියක් අතුරුදන්ව ඇති බව ඇයගේ දෙමාපියන් පවසයි.

පසුගිය සිකුරාදා (19) වනදා සිට මෙම දැරිය අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.

බෙහෙත් ගැනීමට යන බව පවසා නිවසින් ගොස් ඇති මෙම දැරිය තවම නිවසට පැමිණ නොමැත.
ඇය පිළිබඳ තොරතුරක් දන්නේ නම් 0772704098 යන දුරකථන අංකයට පණිවිඩයක් ලබා දෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here