රටේ ආරක්ෂාව සඳහා යළි සන්නද්ධ හමුදා කැඳවේ

0
122
NEWSNOW | – රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්’ධන මහතා පාර්’ලිමේන්තුවට අද(25) දැනුම් දුන්නේය.
40 වෙනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here