යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්’ලිමේන්තුවට

0
44

NEWSNOW | – යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැක.

ඉන් අනතුරුව උපදේශන කාරක සභාවේ දී මෙහි සංශෝධන පිළිබඳ කතා කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here