නාමල්ට නව තනතුරක්

0
92

NEWSNOW| –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත්කර ඇති බව දේශපාලන ආරංචි මාර්’ග පවසයි.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදීය.