කමිඳුගෙනුත් ටෙස්ට් ශතකයක්

0
171

NEWSNOW| –  ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

මෙම තරගයේ පළමු ඉනිමේදී ඔහු සිය මංගල ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත්වීම සහ ටෙස්ට් තරග 3ක් ඇතුළතදී මෙම දක්ෂතාවය දැක්වීම ද විශේෂත්වයකි.