ටෙස්ට් නායක ධනංජය 12වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

0
130
NEWSNOW| – ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කළේ ය.
මෙම තරගයේදී ඔහු පළමු ඉනිමේදී ද ශතකයක් රැස්කිරීමට සමත් විය.