විදෙස් පුවත්

ඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂය පනී

ඉතිහාසයේ පළමු වරට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ ජනගහනය ලක්ෂ සීමාව පසුකර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති...

‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනයට එක්වන ලෙස සෞදි අරාබියේ රියාද් වාණිජ මණ්ඩලයට නිල ආරාධනයක්

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා සහ රියාද් වාණිජ මණ්ඩලයේ සභාපති ඉංජිනේරු අබ්දුල්ලා අබ්දුල්රහ්මාන් අල්-ඔබෙයිකාන් මහතා අතර හමුවක් පවත්වා තිබේ. එහිදී...

යේමනයේ උත්සන්න වන ගැටුම් හේතුවෙන් 100,000කට අධික පිරිසක් අවතැන් වෙයි

යේමන රාජ්‍යයේ ජාත්‍යන්තරව පිළිගත් රජයට හිතවාදී සන්නද්ධ හමුදා සහ හූති (Houthi) සටන්කාමීන් අතර ඇවිලී ඇති ගැටුම් උග්‍රවීම හේතුවෙන්, එරට ඇතුළත ලක්ෂයකට (100,000) අධික පිරිසක්...

ඉරාන යුද්ධයෙන් ඇමෙරිකාවට ඩොලර් බිලියන 38ක පාඩුවක්

ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් 2026 අගෝස්තු 1 වන විට ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඩොලර් බිලියන 38ක පමණ වියදමක් දැරීමට සිදුව ඇති බව ඇමෙරිකානු කොංග්‍රස්...

චීනයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හඳේ සාම්පලයක් පරිත්‍යාග කෙරේ

චීනයේ Chang’e-6 මෙහෙයුම මගින් චන්ද්‍රයාගේ අඳුරු (දුරස්ථ) ප්‍රදේශයෙන් එකතු කරගත් පස් සාම්පලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම ඔස්ට්‍රියාවේ වියනාහි පිහිටි එක්සත්...

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ අන්තර්ජාල විසන්ධි කිරීම දින 100 ඉක්මවයි

මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉල්ලා පසුගිය ජූනි මාසයේ ආරම්භ වූ විරෝධතාවලින් අනතුරුව පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර (Azad Kashmir) කලාපය තුළ ක්‍රියාත්මක කර ඇති ජංගම දත්ත සහ...

AI තාක්ෂනය ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය සක්‍රියව යොමු කිරීමේ අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන...

ඉරානයේ දී මුස්ලිම් ආගමික නායකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ සුන්නි මුස්ලිම් ආගමික නායකයෙකු වන මොලාවි යූසෙෆ් ගෝර්ජිජ් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදේශ මාධ්‍ය පවසයි. අඳුනානොගත් තුවක්කුකරුවන් පිරිසක් විසින්...

Latest news

ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ජොස් බට්ලර් ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් හි පැවැත්වෙන තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු සහ කඩුලු රකින...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් තුවාල ලැබූ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු මියයයි

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද (26) අලුයම 4:00ට පමණ සිදු වූ ගෑස් සිලින්ඩර පිපිරීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ...

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක් අත්සන් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (26)...