විදෙස් පුවත්

බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්

2026 වසරේ මුල් මාස අටහමාරක කාලය තුළ බංග්ලාදේශ බන්ධනාගාර තුළ සිරකරුවන් අවම වශයෙන් 132 දෙනෙකු මියගොස් ඇති අතර, එමඟින් එරට බන්ධනාගාරවල පවතින සෞඛ්‍ය පහසුකම්වල...

සෞදි අරාබිය සිය පළමු විදුලි මෝටර් රථ දෙක එළිදක්වයි

ඛනිජ තෙල් මත පවතින ආර්ථික යැපීම අවම කරමින් සිය මෝටර් රථ කර්මාන්තය නව මානයකට ගෙන යාමේ අරමුණින් සෞදි අරාබිය සිය ප්‍රථම විදුලි මෝටර් රථ...

CNN ඇතුළු මාධ්‍ය ආයතන 3ට ධවල මන්දිර ප්‍රවේශය යළි ලබාදෙන්නැයි නියෝග

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සතියේ ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කරන ලද CNN, MS NOW සහ Politico යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුනට වහාම...

චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට. ට්‍රම්ප් ගුවන්තොටුපළටම ගොස් චීන නායකයා පිළිගනී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව ද්විපාර්ශ්වික රාජ්‍ය සංචාරයකට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික පිරිස අමෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ඇන්ඩෲස්...

Metaහි නව AI යෙදුම ChatGPT පරදවයි

Meta Platforms සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් 'Muse' නම් නව AI යෙදුම එළිදක්වා සති කිහිපයක් ඇතුළත අමෙරිකාවේ Apple App Store හි ජනප්‍රියම නොමිලේ ලබාගත...

ඉරාන අර්බුදය අතරතුර තවත් අමෙරිකානු හමුදා නිලධාරිනියක් මියයයි

ඉරානය සමඟ පවතින ගැටුම් අතරතුර තවත් අමෙරිකානු හමුදා සාමාජිකාවක් මියගොස් ඇති බව පෙන්ටගනයේ නිල දත්ත ඇසුරෙන් The Washington Post පුවත්පත වාර්තා කරයි. මියගොස් ඇත්තේ දකුණු...

දකුණු අප්‍රිකාවේ නිවසක පැවැති සාදයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් ගැබිනි කාන්තාවක් ඇතුළු 11ක් මරුට

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරය ආසන්නයේ පිහිටි නිවසක පැවැති සාදයකට එල්ල වූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) රාත්‍රියේ පුද්ගලයින් 14...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය ඉන්දියාව දෙසට

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...