සෞදි අරාබිය සිය පළමු විදුලි මෝටර් රථ දෙක එළිදක්වයි

0
6

ඛනිජ තෙල් මත පවතින ආර්ථික යැපීම අවම කරමින් සිය මෝටර් රථ කර්මාන්තය නව මානයකට ගෙන යාමේ අරමුණින් සෞදි අරාබිය සිය ප්‍රථම විදුලි මෝටර් රථ මාදිලි දෙක එළිදක්වා තිබේ.

සෞදි ආරම්භක සමාගමක් වන Ceer විසින් ‘Exobot’ නමින් හඳුන්වා දී ඇති මෙම රථ අනාගතවාදී මෝස්තරවලින් යුත් සුඛෝපභෝගී සෙඩාන් (Sedan) සහ SUV මාදිලිවලින් සමන්විතය.

2027 වසරේ මුල් භාගයේදී අලෙවිය ආරම්භ කිරීමට නියමිත මෙම විදුලි වාහන ව්‍යාපෘතිය යටතේ, 2030 වන විට තවත් නව මාදිලි 5ක් වෙළඳපොළට නිකුත් කිරීමට ද සෞදිය සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here