ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පියවර.
උද්ධමන ඉලක්කය 5% සීමාවේ තබාගන්න ලෙස IMF වෙතින් රජයට අවධාරණයක්
කථානායක සහතිකය සටහන් කරයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කෙරෙන පනත බලාත්මකයි
ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට තීරණයක්
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක ජල කැපුමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළ වරදකරුවන් 15 දෙනෙකුට වසර 200කට අධික බරපතළ වැඩසහිත සිරදඬුවම්. විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තකයි.
අදත් දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං