TOP

මධ්‍යම සහ ඌව පළාත්වල රජයේ දෙමළ පාසල්වලට 1වෙනිදාට නිවාඩු

NEWSNOW | - මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 1 වනදා නිවාඩු ලබාදී තිබේ. ඒ නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන...

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද ඇරඹෙයි

NEWSNOW| -  මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල...

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්'යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris මහත්මිය අද (29) දින ශ්‍රී ජයවර්'ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක...

ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිතා කිරීම නීති විරෝධී

NEWSNOW ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිතා කිරීම නීති විරෝධී බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක...

මුදල් අච්චු ගැසූ බවට නව ණය ලබාගත් බවට කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

NEWSNOW| -  බලයට පත්වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සහ නව ණය ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රජය කිසිදු...

තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට සිට

NEWSNOW | - 2024 පාර්'ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ...

අදත් කාළගුණය විටින් විට වෙනස් වන ලකුණු

NEWSNOW| - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...

ඉරාන ඊශ්‍රායල ගැටුම් හමුවේ ඊශ්‍රායල දේශපාලන රැස්වීම් අවලංගු කෙරේ

NEWSNOW| -   ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ආරක්‍ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සතිපතා ඊශ්‍රායල දේශපාලන රැස්වීම් තවදුරටත් නොපැවැත්වෙන බව ඊශ්‍රායල මාධ්‍ය නිවේදනය කර තිබේ. ඊශ්‍රායලය මීට...

Latest news

හැටන් නගරයට වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් බස් නැවතුම්පොළ යටවෙයි

අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ...

සහිරා රග්බි රාත්‍රිය 2026 – ඇගයීම් හා සම්මාන ප්‍රදානෝත්සවය, විශිෂ්ටත්වය අගයමින්, ශූරයන්ට ගෞරව පුදමින්, අමරණීය මතකයන් සමරයි.

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ‘සහිරා රග්බි රාත්‍රිය සහ ඇගයීම් උළෙල’ පසුගිය නොවැම්බර්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ‘ගම්පහ ඔස්මන්’ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රකට පාතාල සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ලබන 13 වැනි...