ඉරාන ඊශ්‍රායල ගැටුම් හමුවේ ඊශ්‍රායල දේශපාලන රැස්වීම් අවලංගු කෙරේ

0
192

NEWSNOW| –   ඉරානය සමඟ පවතින ගැටුම් හේතුවෙන් ආරක්‍ෂාව පිළිබඳ ගැටළු හේතුවෙන් සතිපතා ඊශ්‍රායල දේශපාලන රැස්වීම් තවදුරටත් නොපැවැත්වෙන බව ඊශ්‍රායල මාධ්‍ය නිවේදනය කර තිබේ.

ඊශ්‍රායලය මීට දින දෙකකට පෙර ඉරානයට හදිසි ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම ප්‍රහාරය අතරතුර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හදිසියේම බංකරය තුළට ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.