විදෙස් පුවත්

ලොව කැතම සුනඛයා තේරීමේ 50 වන තරගාවලිය කැලිෆෝනියාවේදී. – ජයග්‍රහණය ‘ජිනී ලූ’ට

ලොව අසාමාන්‍ය සහ වෙනස්ම පෙනුමැති සුනඛයන් ඇගයීමට ලක්කෙරෙන "ලොව කැතම සුනඛයා" (World's Ugliest Dog) තේරීමේ පනස්වන (50) සංවත්සර තරගාවලිය පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට (සහාය මරණය සඳහා) ඉඩ සලසන...

ලොව පුරා ඉන්දියාව ගැන යහපත් ප්‍රතිරූපයක් .වැඩිම ප්‍රසාදයක් ශ්‍රී ලංකාවෙන්: ‘පියව්’ පර්යේෂණ වාර්තා හෙළිකරයි.

ලොව පුරා රටවල් 36 ක ජනතාව ඇසුරින් පියව් පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Centre) විසින් පවත්වන ලද නවතම මතවිමසුමකට අනුව, ඉන්දියාව සම්බන්ධයෙන් ඍණාත්මක ප්‍රතිරූපයකට වඩා...

ඉන්දියාවේ 80 වන නිදහස් දින සැමරුම නව දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවේදී උත්සවාකාරයෙන් පවත්වයි.

අගෝස්තු 15 වන දින ඉන්දියාව සිය ප්‍රධාන ජාතික නිවාඩු දිනය වන නිදහස් දිනය සමරයි. දීර්ඝ නිදහස් අරගලයකින් පසු බ්‍රිතාන්‍ය කොලනියක් ලෙස පැවති පාලනයෙන් රට...

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූකම්පනයක්. 20 දෙනෙකු ජීවිතක්ෂයට

UPDATE ඉන්දුනීසියාවට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් මිය ගිය පිරිස 20 දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ අනුව භූකම්පනයෙන් මේ දක්වා...

නිරිතදිග ප්‍රංශයේ සහ බටහිර ජර්මනියේ දරුණු ලැව්ගින්නක්

නිරිතදිග ප්‍රංශයේ ව්‍යාප්ත වෙමින් පවතින උග්‍ර ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 1,100ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අනතුරේ දැඩි බව...

තායිවානයට AI ආධාරයෙන් එල්ල වූ ප්‍රබල සයිබර් ප්‍රහාරයක් පළිබද තොරතුරු රැසක් හෙළිවෙයි

විදේශයක සිට කෘතිම බුද්ධිය (AI) කරමින් දියත් කරන ලද දැවැන්ත සයිබර් ප්‍රහාර මාලාවකට පසුගිය මාසයේදී තමන් මුහුණ දුන් බව තායිවාන රජය අනාවරණය කරයි. ලොව...

පකිස්ථානයේ 79 වන නිදහස් දිනය වෙනුවෙන් ඉස්ලාමාබාද් අහස ගිනිකෙළියෙන් බැබළෙයි

පකිස්ථානයේ 79 වන නිදහස් සංවත්සරය සැමරීම වෙනුවෙන් අගනුවර වන ඉස්ලාමාබාද් නුවර මධ්‍යම රාත්‍රියේ අලංකාර ගිනිකෙළි සංදර්ශන පවත්වමින් මහජනතාව මහත් උත්සවශ්‍රීයෙන් වීදි බැස තිබේ. ජාතික...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...