විදෙස් පුවත්

බොරතෙල් මිල ඉහළට

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව යළිත් වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මැදපෙරදිග...

පේරු රාජ්‍යයේ භූකම්පන දෙකකින් 6ක් මරුට

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකට බලපෑ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව, තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට...

2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට කේරළයේ සිසුන්ට හෙට දින නිවාඩු දෙයි.

2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට සිසුන්ට අවස්ථාව සැලසීම සඳහා කේරළ රජය ජූලි 20 වන සඳුදා ඉන්දීය ප්‍රාන්තය පුරා පාසල් සඳහා නිවාඩු...

පලස්තීනුවෙකුගේ අවමංගල්‍ය උත්සවයකට ඩ්‍රෝන ප්‍රහාරයක්. 8 දෙනෙකු මරුට.

කලාපයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරේදී ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් මියගිය පලස්තීනුවෙකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා රැස්ව සිටි සිවිල් වැසියන් පිරිසකට...

ඉන්දියාව සිය පළමු හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය දියත් කරයි. 

ඉන්දියාව සිය පළමු හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය දියත් කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි. දුම්රිය ප්‍රවාහනය කාබන්ඩයොක්සයිඩ් කිරීමට සහ පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීමට...

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකලිකව වසා දැමේ.

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන...

අඛණ්ඩව හයවෙනි දිනටත් ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රහාර

හෝමුස් සමුද්‍රසන්ධිය ආසන්නයේ පවතින ඉරාන අවි බලය මර්දනය කිරීමේ අරමුණින් යුතුව, ඇමරිකානු බලඇණි විසින් අඛණ්ඩව හයවැනි දිනටත් දකුණු ඉරානයේ නගර රැසකට දැවැන්ත ප්‍රහාර මාලාවක්...

ප්‍රකට ඉස්ලාමීය අධ්‍යයන විද්වත් මහාචාර්ය ජෝන් එල්. එස්පොසිටෝ අභාවප්‍රාප්ත වෙයි.

ලෝක ප්‍රකට ඉස්ලාමීය අධ්‍යයන විද්වත් මහාචාර්ය ජෝන් එල්. එස්පොසිටෝ අභාවප්‍රාප්ත වී තිබේ. වොෂින්ටන්: ඉස්ලාම් දහම, මුස්ලිම් සමාජය සහ මුස්ලිම්-බටහිර සබඳතා පිළිබඳ ලොව පුරා අතිශය ඇගයීමට...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...