දේශීය පුවත්

මීගමුව, පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්.

මීගමුව, පල්ලන්සේන එළිමහන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් වාර්තා වී ඇති බව වාර්තා වේ. පසුගිය දින දෙක තුළ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කැළඹිලි මාලාවක් වාර්තා වී...

මැගසින් බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ 11 ක් රෝහලේ.

නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක...

කුරුවිට බන්ධනාගාර සිද්ධියෙන් දෙදෙනෙකු මරුට

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි. මෙම ගැටුම හේතුවෙන් කිහිපදෙනෙකු මේ වනවිට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර...

දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි.

අද (07) දිනයේත්  දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක්

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතරද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ...

හෙට ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන තද වැසි සහ තද සුළං

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව, හෙට (07) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි...

වැල්ලවත්තට සහ පාමංකඩට පැය 7ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව...

විභාග කාලසීමාවේ ආපදා දැනුම්දීමට හදිසි දුරකථන අංක 5ක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ වැඩපිළිවෙළක්

ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක 5ක් හඳුන්වා දීමට...

Latest news

ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මැලේසියා ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා ලෙස ටෝනි ගන්ලත් මහතා තේරී පත්වෙයි.

2026–2027 ධුර කාලය සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මැලේසියා ව්‍යාපාරික සභාවේ සභාපතිවරයා ලෙස ගන්ලත් ටිම්බර් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට්...

මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමයේ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය සාර්ථකව අවසන්

කොළඹ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යා සංගමය විසින් සංවිධානය කළ වාර්ෂික නෙට්බෝල් තරගාවලිය අගෝස්තු 9 වැනි ඉරිදා දින...

මහියංගණය මාර්ගයේ බස් රථයක් සහ යතුරුපැදියක් අතර සිදු වුණ අනතුරකින් දෙදෙනෙකු මරුට

දඹුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බකමූණ, දමනයාය ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ දරුණු රථවාහන අනතුරකින් මවක් සහ ඇගේ පුතෙකු...