දේශීය පුවත්

සෞදි රියාද් තානපතිකාර්යලයේ පවත්වාගෙන ගිය දහම් පාසල වසා දැමීමට තානාපතිවරයා නියෝග කළාද? විදුහල්පතිගෙන් පැහැදිලි කිරීමක්.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා දහම් පාසල වසා දැමීමට නියෝග කළ බවට හෝ බෞද්ධ ආගමික කටයුතුවලට බාධා කළ බවට පළ වන...

හේවාහැට ආසනයේ මුස්ලිම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නොසලකා හරිමින් සමගි ජන බලවේගය (SJB) කළ දේශපාලන අසාධාරණය හෙළි කරයි!

​2025 මැයි මාසයේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයෙන් පසුව, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සුළුතර ජනතාවගේ, විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවේ දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් සිදුව ඇති සිදුවීම්...

ලබන වසරේ මාර්තු දක්වා ‘එල්නිනෝ’ අවදානමක්

‘එල්නිනෝ’ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් ඉදිරි මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි බැවින්, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත...

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වීම සහ තද සුළං ඇතිවීම කෙරෙහි අවධානය යොමු කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය...

මිලියන 20 ක මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා සහ තවත් සැකකරුවන් පස් දෙනෙකුට ඇප

රුපියල් මිලියන 20 ක මංකොල්ලයක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා සහ තවත් සැකකරුවන් පස් දෙනෙකුට ඇප ලබා දී ඇත චීන ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන...

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...

ශ්‍රී ලංකාව තුළ එල් නිනෝ තත්ත්වය පිළිබඳ නවතම තත්ත්වය

මෙරට තුළ මේ වන විට 'එල් නිනෝ' කාලගුණික තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පෙන්වා...

නීතිය ඉදිරියේ හැමෝම සමානද? ලක්ෂ ගණනක හිඟ මුදල් තිබූ විට විදුලිය විසන්ධි කළේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

2019 දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යයේදී රුපියල් මිලියන 2.68 ක විදුලි බිලක් නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් දෙසැම්බර් 4...

Latest news

ඉන්දියාවේ 80 වන නිදහස් දින සැමරුම නව දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවේදී උත්සවාකාරයෙන් පවත්වයි.

අගෝස්තු 15 වන දින ඉන්දියාව සිය ප්‍රධාන ජාතික නිවාඩු දිනය වන නිදහස් දිනය සමරයි. දීර්ඝ නිදහස් අරගලයකින් පසු බ්‍රිතාන්‍ය...

ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වන ශ්‍රී ලංකා - ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත්...

දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

අද (15) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, බස්නාහිර...