දේශීය පුවත්

දැඩි ආරක්ෂාව යටතේ කාවඩි නර්තනය සහිත දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අද (28) පැවැත්වේ. මෙහි කාවඩි නර්තනය සහිත පෙරහැර සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක...

මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ඊයේ (27) වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 83,000 සීමාවට...

අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

අද (ජූලි 28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සබරගමුව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි වරෙන්තුව ඉවත් කෙරේ

යාපනය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව, ඔහු මෝසමක් මඟින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන්...

රුසියාවේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය (NOSTROY) අතර විශේෂ සාකච්ඡාවක් සාර්ථකව පවත්වා ඇති අතර, එමඟින් රුසියානු සමූහාණ්ඩුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ...

දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි ගැන අවසන් තීරණය අද සවස

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අවසන් තීරණය අද (27) පස්වරුවේ මාතර...

ලොව හොඳම වෙරළ සහිත රටවල් අතර ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයට

Travel And Tour World (TTW) ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව හොඳම වෙරළ සංචාරක ගමනාන්ත 50 අතර 20 වැනි ස්ථානය දිනා...

අධිකරණ සේවා සංගමයෙන් අධිකරණ ඇමතිට ලිපියක්

උපරිමාධිකරණ (අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව රජය විසින් නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෙසේ...

Latest news

ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වන ශ්‍රී ලංකා - ඉන්දීය ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත්...

දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

අද (15) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, බස්නාහිර...

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට.

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) රාත්‍රියේ අබුඩාබි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...