විදෙස් පුවත්

ඇලස්කාවේ කුලී ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ සිදුවූ කුලී ගුවන් යානා අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් අටදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇන්කරේජ් නගරයෙන් ගමන් ආරම්භ කළ Cessna...

තෙලන්ගානාවේ විදුහල්පතිනිය 27 වතාවක් කපා කොටා ඝාතනය කළ 10 වසරේ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නල්ගොන්ඩා දිස්ත්‍රික්කයේ පිහිටි පෞද්ගලික පාසලක 48 හැවිරිදි විදුහල්පතිනියක ඇගේ නිවස තුළදී තියුණු ආයුධවලින් 27 වතාවක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

අමෙරිකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 40 සීමාව පන්නයි

අමෙරිකා එක්සත් ජනපදයේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් ට්‍රිලියන 40 සීමාව පසුකර ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වාර්තා තහවුරු කරයි. විදෙස් මාධ්‍ය...

ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර ඇත.

ඉරානය දෙසින් නැවතත් ප්‍රහාරයක් එල්ලවූ බවට චෝදනා කරමින් එරට සමඟ පවතින සියලුම වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යය...

තමිල්නාඩු රජයේ සේවිකාවන්ගේ තෙවැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩු හිමිවෙයි

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ සේවයේ නිරත කාන්තාවන්ගේ තෙවැනි දරුවා සඳහා හිමිවන මාතෘ නිවාඩු කාලසීමාව දින 365 (වසරක්) දක්වා දීර්ඝ කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබේ....

අමෙරිකා-පිලිපීන සහයෝගිතාව තෙවන පාර්ශ්වයකට හානියක් නොවිය යුතු බව චීනය ප්‍රකාශ කරයි.

අමෙරිකාව සහ පිලිපීනය අතර පවතින සබඳතා සහ සහයෝගිතාවන් කිසිදු තෙවන පාර්ශ්වයකගේ අයිතිවාසිකම්වලට හෝ අවශ්‍යතාවලට හානි පමුණුවන ආකාරයෙන් සිදු නොවිය යුතු බව චීන විදේශ අමාත්‍යාංශය...

ජාත්‍යන්තර අපරාධ අධිකරණ නිලධාරීන්ට අමෙරිකාවෙන් සම්බාධක

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) සභාපතිනිය වන ජපාන ජාතික ටොමෝකෝ අකානේ සහ එම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු වන සෙනගාල් ජාතික අබ්දුලායේ සේයි වෙත අමෙරිකාව විසින් සම්බාධක...

යුක්රේන හිටපු ආරක්ෂක ඇමතිගෙන් මැතිවරණ ඉල්ලීමක්

යුක්රේනයේ හිටපු ආරක්ෂක අමාත්‍ය මයිකයිලෝ ෆෙදොරොව් (Mykhailo Fedorov), දීර්ඝ කාලීන යුදමය වාතාවරණයක් හමුවේ වුවද ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ පැවැත්විය හැකි ආරක්ෂිත සහ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස්...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...