විදෙස් පුවත්

අමෙරිකානු ෆෙඩරල් සංචිතයෙන් පොලී අනුපාත ඉහළට

ඉරාන යුද වාතාවරණය සහ තෙල් සැපයුම් බාධා හමුවේ උද්ධමනය ඉහළ යාම පාලනය කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් සංචිතය සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 25කින්...

විදෙස් සිසුන්ට පවුලේ අය ඔස්ට්‍රේලියාවට ගෙන්වීම තහනම්

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙන ඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මීට අමතරව තාවකාලික වීසා මත...

අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය සහ AI තහනම් කිරීමට යුරෝපීය සංගමයෙන් යෝජනාවක්

වයස අවුරුදු 13ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය, අන්තර්ජාල ක්‍රීඩා සහ AI චැට්බොට් (Chatbots) භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ වැදගත් යෝජනාවක් යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා...

යුද අපරාධ චෝදනාවලට කොසෝවෝ හිටපු ජනාධිපති හෂීම් තාචිට වසර 25ක සිරදඬුවමක්

1990 දශකයේ පැවැති සන්නද්ධ අරගල සමයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි කොසෝවෝ හි හිටපු ජනාධිපති හෂීම් තාචිට කොසෝවෝ යුද අපරාධ පිළිබඳ විශේෂ...

ඉන්දු – අමෙරිකා ඒකාබද්ධ දැවැන්ත හමුදා අභ්‍යාසයක් උත්තර්කන්ද් සහ රාජස්ථාන්හිදී ඇරඹෙයි

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් ප්‍රාන්තවල විශේෂ ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ. දෙපාර්ශ්වයෙන්ම හමුදා සාමාජිකයින් 600කට ආසන්න පිරිසක් එක්ව...

දකුණු චීන මුහුදේ චීන ඉදිකිරීම්වලට වියට්නාමයෙන් දැඩි විරෝධයක්

දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය තුළ සිදුවන සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය ප්‍රකාශ කරයි. අදාළ දූපත් සමූහයේ කුඩා දූපතක...

මෙක්කා ශුද්ධ වූ නගරයට එල්ල වූ හූති ඩ්‍රෝන ප්‍රහාරයක් සෞදි අරාබිය විසින් ව්‍යර්ථ කරයි

යේමනයේ හූති (Houthi) සටන්කාමීන් විසින් සෞදි අරාබියේ ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ මෙක්කා (Mecca) නගරය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් අහසේදීම විනාශ කිරීමට...

ඉරාන අර්බුදය ඉදිරි මාස කිහිපයේදී වෙනස්ම අදියරකට. අමෙරිකානු උප ජනාධිපතිගෙන් ප්‍රකාශයක්

ඉරානය සමඟ පවතින අර්බුදකාරී සහ යුදමය තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ වෙනස්ම අදියරකට පරිවර්තනය වනු ඇති බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කර...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...