දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්

නීතිවිරෝධී වත්කම් උපයා ගත් බවට චෝදනා එල්ල වන නඩුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත නීති විරෝධී ලෙස අරමුදල් උපයා ගත් බවට...

පාතාල සාමාජිකයින් 21 දෙනෙකු ඩුබායි සිට මෙරටට රැගෙන එයි.

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත් තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්...

පකිස්ථාන මහ කොමසාරිස් තුමා බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර්, උසස් අධ්‍යාපන අමාත්‍ය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගරු හනීෆ් යූසුෆ් මහතා ආණ්ඩුකාර...

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි

අධික වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි ලැබී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල...

පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

පවතින අධික වර්ෂාපතනය හමුවේ කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින්...

අධික වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක රථවාහන ධාවනයට බාධා

මේ වන විටත් ප්‍රදේශ රැසකට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. වාර්තාවලට අනුව, අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක්...

“ග්ලෝබල් සුමුද් ෆ්ලොටිලා” වේ සිටි ශ්‍රී ලංකා නියෝජිතවරිය නිදහස් කර ඇති බව හෙළි වෙයි.

ගාසා තීරයේ ඊශ්‍රායල නාවික අවහිරය බිඳ දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර "ග්ලෝබල් සුමුද් ෆ්ලොටිලා" මෙහෙයුමට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික ක්‍රියාකාරිනියක් වන සමීරා මෙහබූබ්දීන් ආරක්ෂිතව...

අගමැති හරිනි, එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර එරට විදේශ ලේකම්වරිය සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරිය හමුවී තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් කවුන්සිලයේ 43 වැනි පාලක මණ්ඩල...

Latest news

පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී

සුභාවිත සුගන්ධවත් ගීත රචනයෙන් දශක ගණනාවක් පුරා සහෘද සිත් සතන් අමන්දානන්දයට පත්කළ, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිපාණන්...

ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් ගොඩනැගීමේ නිම නොවෙන කාර්යභාරය

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පි රයිසා යෙහියා (Riza Yehiya) විසිනි රටට අවශ්‍ය කරන්නේ හුදෙක් වඩා හොඳ ආණ්ඩුවක් පමණක් නොවේ. රටවැසියන් ආරක්ෂා...

පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට අදාළ නව ගැසට් නිවේදනය ළඟදීම පාර්ලිමේන්තුට

පෙරහැර සංස්කෘතික හා ආගමික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් නව ගැසට් නිවේදනයක් නොබෝ දිනකින් නිකුත් කරන...