දේශීය පුවත්

Miss Aura International තරගාවලියේ හොදම ජාතික ඇදුමට ( Best in National Costume ) හිමි මිණි කිරුළ දිනූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි දිවයිනට.

තුර්කියේ පැවැත්වු " මිස් අවුරා ඉන්ටර්නැෂනල් " ( Miss Aura International ) 2026 රූ රැජින තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය...

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක්.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට හේතුව නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන්...

හජ් වන්දනාකරුවන්ගේ සුභසාධන කටයුතු සොයා බැලීමට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ජෙද්දා නුවර යයි.

.2026 වසරේ හජ් මෙහෙයුම් කටයුතු සමීපව නිරීක්ෂණය කිරීම සහ ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ සුභසාධන කටයුතු සොයා බැලීම වෙනුවෙන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු...

බ්‍රිතාන්‍ය බලා ගිය අගමැතිනිය යළි දිවයිනට.

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය විවෘත ඉගෙනුම් ආයතනයේ පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම...

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද(23) දිනයේත් දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

ආපදා වලින් පවුල් 1,966කට අයත් පුද්ගලයින් 7,757ක් පීඩාවට

මේ වන විට දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණයක් වාර්තා වී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි...

දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිටින පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇප මත මුදා හරී.

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්ව සිටින පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. රුපියල් ලක්ෂ...

දිවයිනට බලපෑ ඇති අපදා තත්ත්වයේ නවතම තොරතුරු

ආපදා කළමනාකරණ මධස්ථානය පවසන පරිදි වේයන්ගොඩ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස සහ මාර්ග රැසක් ජලයෙන් යටවි තිබේ. එසේම අයහපත් කාලගුණය නිසා මධ්‍යම...

Latest news

පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී

සුභාවිත සුගන්ධවත් ගීත රචනයෙන් දශක ගණනාවක් පුරා සහෘද සිත් සතන් අමන්දානන්දයට පත්කළ, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිපාණන්...

ශ්‍රී ලංකාවේ රාජ්‍යයක් ගොඩනැගීමේ නිම නොවෙන කාර්යභාරය

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පි රයිසා යෙහියා (Riza Yehiya) විසිනි රටට අවශ්‍ය කරන්නේ හුදෙක් වඩා හොඳ ආණ්ඩුවක් පමණක් නොවේ. රටවැසියන් ආරක්ෂා...

පෙරහැර සඳහා හීලෑ අලින් ලබාදීමට අදාළ නව ගැසට් නිවේදනය ළඟදීම පාර්ලිමේන්තුට

පෙරහැර සංස්කෘතික හා ආගමික උත්සව සඳහා හීලෑ අලින් ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් නව ගැසට් නිවේදනයක් නොබෝ දිනකින් නිකුත් කරන...