Most recent articles by:

Newsnow Sinhala

නිරායුධ වීමට හමාස් සහ අනෙකුත් කණ්ඩායම් එකඟවූ කරුණු මොනවාද?

ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය ඇතුළු පලස්තීන සන්නද්ධ කණ්ඩායම් තම ආයුධ අත්හැරීමේ (විසන්නද්ධකරණය) සැලැස්මක් ඇතුළත් ලිපි ලේඛනයකට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ....

පලස්තීන ජාතික කමිටුවට අවි භාර දෙන බව හමාස් පවසයි.

රොයිටර් පුවත් සේවයට අනුව, ගාසා තීරය සඳහා යෝජිත පශ්චාත් යුධ රාමුවක් යටතේ පලස්තීන ජාතික කමිටුවකට තම අවි භාර දීමට සූදානම් බව හමාස් පවසා තිබේ. සාකච්ඡාවලට...

නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා ලුතිනන් ජෙනරාල් ධුරයට...

පාකිස්තානයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 34 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු පාකිස්තානයේ පිහිටි ගල් අඟුරු පතලක සිදු වූ දරුණු පිපිරීමකින් එහි සේවය කරමින් සිටි කම්කරුවන් 34 දෙනෙකු සේචනීය ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට...

ඉමේෂා දුලානිගෙන් වාර්තාගත විස්සයි20 ශතකයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගෙන් පසුව, ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී ශතකයක් රැස්කළ එකම ශ්‍රී ලාංකික පිතිකාරිනිය බවට පත්වීමට ඉමේෂා දුලානි අද (31)...

ඉන්දීය හිටපු ටෙස්ට් නායක අජින්ක්‍යා රහනේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු මෙන්ම හිටපු ටෙස්ට් නායකයකු ද වන අජින්ක්‍යා රහනේ සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාවලින් සමුගැනීමට තීරණය කර තිබේ. සිය...

ජනපති සහ රජය අපහසුතාවයට පත්කළැයි සැකපිට පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට.

ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවයට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට සැකකෙරෙන පොලිස් නිලධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයාට...

මාසික ඉන්ධන මිල සංශෝධනය අද

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව සිදුකරනු ලබන මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) බොහෝ දුරට සිදුවීමට නියමිතව තිබේ. වාර්තා වන අන්දමට, අද...

Must read