විශේෂාංග

ශ්‍රී ලංකාවේ සංවර්’ධනයට සහ සමාජ සුබසාධනයට තුර්’කි TİKA සංවිධානය ලබාදුන් දායකත්වය

NEWSNOW | -  දැනට ලොව පුරා රටවල් 170 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන තුර්'කියේ සහයෝගතා සහ සම්බන්ධීකරණ නියෝජිතායතනය හෙවත් TİKA පිහිටුවන කරන ල්දදේ 1992...

වසර 77 ක් කාශ්මීර මර්ධනය සනිටුහන් කරන ” කාශ්මීර කළු දිනය” අදයි

NEWSNOW| - කාශ්මීර අර්බුදය යනු ඓතිහාසික, දේශපාලනික සහ මූලෝපායික සංකීර්'ණතා පිරි ලොව දීර්'ඝතම අර්'බුදයයි. මිලියන සංඛ්‍යාත කාශ්මීර වැසියන්ට දශක හතකට වැඩි කාලයක් තිස්සේ ස්වයං...

බිලියන සිය ගණනින් බදු ගෙවීම පැහැර හැරීම සමසක සිර දඬුවමකින් හිලව් කළ හැකිද?

NEWSNOW | - රුපියල් බිලියන 3.5 ක වැට් බදු ගෙවීම පැහැර හැරීමට දඬුවමක් ලෙසින් එක්තරා පුද්ගලයෙකුට සය මසක සිර දඬුවමක් නියම කරමින් අධිකරණය ලබා දුන්...

මානවයාගේ සෞඛ්‍යයට හා සත්ව සුබසාධනයට මුල්තැන දෙන හලාල් ආහාර වල වටිනාකම

NEWSNOW| - හැඳින්වීම අරාබි භාෂාවෙන්, හලාල් යන්නෙහි තේරුම ”‍අනුමත”‍ යන්නයි. තවද මෙය ඉස්ලාමීය නීතියේ මූලධර්ම අනුව වන අනිවාර්ය ලෙසින් පිළිපැදිය යුතු ආහාර පාන පිළිබඳ මාර්'ගෝපදේශද වෙයි....

දැලි පිහියෙන් කිරි කන්නා සේ වූ නව ජනපති අනුර සහ සමාගමේ වගකීම්

NEWSNOW | - අභිනව ජනාධිපති ලෙස පත්ව සිටින අනුර කුමාර දිසානායක අයත් වන ජනතා විමුක්ති පෙරමුණ කලකට පෙර ප්‍රචණ්ඩ විප්ලව දෙවරක්ම දියත් කිරීම නිසා...

Latest news

කුවේට් රාජ්‍ය නායකයින් මාරාන්තික දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ශෝකය පළ කර

NEWSNOW | - කුවේට් රාජ්‍ය නායක එමීර් ෂෙයික් මෙෂාල් අල්-අහ්මඩ් අල්-ජාබර් අල්-සබා; ඔටුන්න හිමි කුමරු ෂෙයික් සබා කලීඩ් අල්-හමාඩ් අල්-සබා;...

Rebuilding Sri Lanka වැඩසටහනට රු.මි 1,893ක දෙස් විදෙස් ආධාර.

NEWSNOW | -  'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ ආපදාවෙන් රට යථාතත්ත්වයට ගොඩනැඟීම සඳහා ආරම්භ කරන ලද Rebuilding Sri Lanka...

ටොන් 35ක ආධාර රැගත් ගුවන් යානයක් රුසියාවෙන් මෙරටට

NEWSNOW | - මෙරට පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් රුසියානු මානුෂීය ආධාර රැගත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව...