විදෙස් පුවත්

ඊශ්‍රායල හමුදා භටයන් සියදිවි නසා ගැනීම ඉහළ යයි

NEWSNOW | -  ගතවුනු 2023 ඔක්තෝම්බර් මස ගාසා තීරයේ යුද්ධය ආරම්භ වු වකවානුවේ සිටම ඊශ්‍රායල හමුදා භටයන් අතර සියදිවි නසාගැනීම ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව...

ඉන්දියාවෙන් පළමු HMPV වෛරස ආසාදිතයා හඳුනා ගැනේ

NEWSNOW | - HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඒ ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකි. විදෙස් මාධ්‍ය වාර්'තා කළේ...

උතුරු අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

NEWSNOW | -  හිම කුණාටුවක ග්‍රහණයට ලක්ව සිටින උතුරු අමෙරිකාව දශකයකට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුම හිම පතනය සහ ශීතලම කාලගුණය වාර්'තා කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත...

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස 116 හැවිරිදි පුද්ගලයා නම් කිරීමට යයි

NEWSNOW| -  මීට පෙර කඳු නගින්නෙකු වූ 116 හැවිරිදි ජපන් කාන්තාවක් ගිනස් ලෝක වාර්තා මගින් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කිරීමට නියමිත බව වාර්'තා...

වසර 100ට දින 100 – ජනපති වීඩියෝවක් නිකුත් කරයි

NEWSNOW | - අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සමාජ මාධ්‍ය...

නව යුද හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | -  ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ඊයේ (02) කොළඹ පිහිටි සිය කාර්'යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර්...

මහින්ද සමරසිංහ මහතා තවදුරටත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති

NEWSNOW | - අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග...

එ.ජා.ප.මහ ලේකම් ධූරයට තලතා අතුකෝරල පත් කරයි

NEWSNOW | - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක,...

Latest news

මෙවර සා. පෙළ විභාගයේ සියළුම විෂයන් සඳහා A සමාර්ථ ලබා ගත් සිසුන් ගණන 11,790ක්.

නිකුත් කෙරුණු 2025 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව සිසුහු 225,748 දෙනෙක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබති. විභාග...

2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල දැන් අන්තර්ජාලයෙන් බලා ගත හැක.

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි. එම ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවියෙන් දැන්ප...

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...