ඉන්දියාවෙන් පළමු HMPV වෛරස ආසාදිතයා හඳුනා ගැනේ

0
140

NEWSNOW | – HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඒ ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකි.

විදෙස් මාධ්‍ය වාර්’තා කළේ මෙය එතරම් බරපතළ නොවනු ඇති බව ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන බවයි.

HMPV වෛරස පෙනහලු සහ ශ්වසන මාර්’ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්’වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.