විදෙස් පුවත්

මේ රාමසාන් සමයේ ලොව රට ඉඳි නිෂ්පාදනය කරන රටවල් ගැන දැනගමු

NEWSNOW | - මෙය ලොව පුරා මුස්ලිම්වරුන් අළුයම සිට හිරු බැස යන තෙක් කිසිත් නොකා නොබී සහ ලිංගික ඇසුරෙන් ඉවත්ව උපවාසය රකින රාමසාන් හෙවත්...

රටවල් 99ක සිසුන් එකම ස්ථානයක ඉෆ්තාර් උත්සවයක් පැවැත්වූ අයුරු

NEWSNOW | - සෞදි අරාබියේ මදීනා ශුද්ධ නගරයේ පිහිටා ඇති ඉස්ලාමීය විශ්ව විද්‍යාලය, මුළු ලෝකයම නියෝජනය කරමින් දස දහස් ගණනක් සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන...

ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන දුම්රිය මගීන් බේරා ගැනේ

NEWSNOW| - පාකිස්ථාන සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගත් බව විදෙස් මාධ්‍ය පවසයි. දුම්රිය බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය...

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

NEWSNOW | - පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන ඇත. ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිස් ඒජන්සිය හරහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් නිකුත් කරන ලද වරෙන්තුවක්...

කැනඩාවේ නව ලිබරල් නායකයා සහ ඊළඟ අගමැති මාක් කානි යනු කවුද?

NEWSNOW | -  කොනොමිස්ට් සහ හිටපු මධ්‍යම බැංකුකරුවෙකු වන කානි ඉදිරි දිනවලදී අගමැති ධුරයට දිවුරුම් දෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එරට පාලක පක්ෂයේ නව...

මේ වසරේ චීනයේ සැලසුම – ආර්’ථික වර්ධ’ධන අපේක්ෂාව 5% ක්

NEWSNOW | -  නව වසරේ චීනයේ ජාතික සංවර්'ධන අරමුණු සැලසුම් කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(05) උදෑසන බෙයිජිංහිදී ආරම්භ වුණි....

ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට ඊශ්‍රායලය සූදානම්

NEWSNOW | -  ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්'ණයෙන්ම ඉවත් වීම සහ සියලුම සිරකරුවන් නිදහස් කිරීම ඇතුළුව සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට රජය සූදානම්...

‘අපි තවදුරටත් ආයුධවලින් සටන් නොකරමු’- කුර්’දීවරු තුර්’කියේ වසර 40ක සටන් විරාමයක් ප්‍රකාශ කරති

NEWSNOW | - තුර්'කිය සමඟ වසර හතළිහක යුද්ධයක් කළ කුර්'දී සංවිධානයක් වන PKK සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. සිරගත කර සිටින එහි නායක අබ්දුල්ලා ඔකලන්,...

Latest news

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට...