Home විදෙස් පුවත් ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට ඊශ්‍රායලය සූදානම්
NEWSNOW | – ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්’ණයෙන්ම ඉවත් වීම සහ සියලුම සිරකරුවන් නිදහස් කිරීම ඇතුළුව සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට රජය සූදානම් බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් පවසයි.