දේශීය පුවත්

ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා...

2026 වසරේ මාර්ගගත හිරිහැර හා වංචාවල වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇගවීමක්.

NEWSNOW | - ගත වූ වසරේදී ශ්‍රී ලංකා CERT ආයතනයට සයිබර් ආරක්ෂාව පිළිබඳ පැමිණිලි 12650 ක්. මාර්ගගත හිරිහැර හා වංචාවල වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇගවීමක්...

2026 නව වසරට ජනාධිපති අනුර කුමාර දිසානායකමහතාගෙන් සුබ පැතුම්

NEWSNOW | - අප 2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර...

සංචාරකයින් වඩාත් සතුටින් සිටින ලෝකයේ ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව නම් කරයි.

USA Today විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ලැයිස්තුවකට අනුව, සංචාරකයින් වඩාත් සතුටින් සිටින ලෝකයේ ගමනාන්ත 10 අතරට ශ්‍රී ලංකාව නම් කර ඇති අතර,...

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි කියන දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක්.

කොළඹ මහ නගර සභාවේ සිදුව ඇතැයි කියන දූෂණ, බලතල අවභාවිතය සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ...

ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු අඩු කරන ලෙස හිටපු අමාත්‍යවරයෙකුගෙන් ඉල්ලීමක්.

ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු අඩු කරන ලෙස ඉල්ලා හිටපු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි.

NEWSNOW | - ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ. අයවැයට පක්ෂව...

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරියක් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගියදා ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස...

Latest news

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපතිවරයා හමු වෙයි.

ICC ප්‍රධානී ජෙයි ෂා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් පැන නැගී...

කොංගෝවේ සෞඛ්‍ය සේවකයින් 17 දෙනෙකු ඉබෝලා වැළදී මිය යයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) වත්මන් වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය සේවකයින් 75 දෙනෙකු ඉබෝලා ආසාදනය වී ඇති බව...

අමෙරිකාව සහ ඉරානය සාම සාකච්ඡා කල්දැමේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුම මෙරට...