කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයෙන් වැසේ.
දිවයින පුරා ලක්ෂ 2කට අධික පිරිසක් පීඩාවට
අඹතලේ ගංවතුර පිටාර ගලයි. වහාම ඉවත් වන්නැයි අනතුරු අඟවයි.
විපතට පත් ජනතාවට සහන සැලසීමේදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් ගත හැකි සහය ගැන ජනපති අවධානය
ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සහන සලසන්න ජමියතුල් උලමා සභාව ප්‍රමුඛ ප්‍රජා සංවිධාන එකට එක් වෙයි.
ආපදා ප්‍රදේශවල සියලු දෙනා ආරක්ෂිත ස්ථානවලට ස්ථානගත වන ලෙස සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ සම්මේලනයෙන් ඉල්ලීමක්.
ආපදා ගැටලු ඉදිරිපත් කිරීමට WhatsApp අංක තුනක්.
අබලන් වූ දුරකථන සහ අන්තර්ජාල ජාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයෙන් හදිසි මෙහෙයුමක්.