දේශීය පුවත්

ඉන්දීය සංචාරය නිම කරමින් ජනපති දිවයිනට ය

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති  කෘතිම බුද්ධිය පිළිබද ජාත්‍යන්තර සමුළුවට ( A.I. Impact summit )  සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා...

ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact 2026 සමුළුවට සහභාගී වීමට නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය. අගමැති මෝදි මහතා ජනාධිපති දිසානායක...

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරීවරයා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler ඊයේ (19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්...

‘මහා සඟ සමුළුව’ ආරම්භ වෙයි.

'මහා සඟ සමුළුව' ආරම්භ වී තිබේ. ඒ කොළඹ බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදීය. බුදුදහමට හා මහා සංඝරත්නයට වර්තමානයේ එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම...

රජය විසින් අක්‍රීය කරන ලද අපරාධකරුවන්ගේ නීති විරෝධී දේපල ගැන හෙළිදරව්වක්.

පසුගිය වසරේ සැප්තැම්බර් සිට මේ දක්වා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබූ නිති විරෝධී ක්‍රියා මගින් උපයා ගන්නා ලද දේපළ හා වත්කම් ප්‍රමාණය පිළිබඳව...

අනුෂ පැල්පිට මහතා ඇප මත නිදහස්.

නීති විරෝධී ලෙස වත්කම් රැස් කිරීම පිළිබඳ නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනුෂ පැල්පිටට කොළඹ...

මහා සඟ සමුළුවක් අද කොළඹදී පැවැත්වේ.

මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතය. ඒ අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදීය. මෙහි අරමුණ වන්නේ වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින...

පළාත් සභා ඡන්ද විමසීම ගැන යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම කුමණ මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා...

Latest news

ගෝඨාභයගේ හිටපු පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ...

දිස්ත්‍රික්ක කිහිපයකට අධික වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (18) දින වැසි වාර කිහිපයක් ඇති...

ගැටුම් අවසන් කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

දෙරට අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම සහ උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සමුද්‍රීය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම...