‘මහා සඟ සමුළුව’ ආරම්භ වෙයි.

0
6

‘මහා සඟ සමුළුව’ ආරම්භ වී තිබේ.

ඒ කොළඹ බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදීය.

බුදුදහමට හා මහා සංඝරත්නයට වර්තමානයේ එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මෙම ‘මහා සඟ සමුළුව’ පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here