දේශීය පුවත්

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම නමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්...

ජාතික නිවාස මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

ජාතික නිවාස වැඩසටහන සඳහා මාර්ගෝපදේශ සැපයීම, තාක්ෂණික උපදෙස් ලබාදීම, අධීක්ෂණ ගැටලු විසඳීම සහ පසුවිපරම් කිරීම සඳහා ජාතික නිවාස මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කිරීම අමාත්‍ය මණ්ඩලය...

පෘතුගාල විදේශ අමාත්‍යවරයා දිවයිනට.

පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් ( Paulo Rangel ) මහතා දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. එතුමා...

එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති දිවයිනට.

එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් ( Richard William Thompson ) මහතා සති 02 ක නිල සංචාරයක් සදහා අද (24) උදෑසන දිවයිනට...

වැලිගම හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ හිටපු අත්අඩංගුවටපොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත

2023 වසරේ දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු විදෙස්ගතව සිට...

පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි.

NEWSNOW | - අද(24) දිනයේ දකුණු පළාතෙත් රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ශිව කෝවිලේ ප්‍රධාන පූජකවරයා දිවයිනට.

ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් පස්දින නිල සංචාරයක් සදහා අද (23) උදෑසන දිවයිනට පැමිණියේය. උන් වහන්සේ තවත් ගිහි - පැවිදි...

සෞදි අරාබියේ නිර්මාතෘ දිනයට සමගාමීව පැවති ඉෆ්තාර් වැඩසටහනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ සම්භාවනීය අමුත්තන් රැසක් එක්වෙති.

NEWSNOW | - සෞදි අරාබියේ නිර්මාතෘ දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් සහ ඉෆ්තාර් රාත්‍රී භෝජන...

Latest news

ගැටුම් අවසන් කිරීම, හෝමූස් සමුද්‍ර සන්ධිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

දෙරට අතර පවතින එදිරිවාදිකම් අවසන් කිරීම සහ උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සමුද්‍රීය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම...

උපවාසය අත්නොහරින බව සුරේෂ් සලේ මහතා යළිත් අවධාරණය කරයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය...

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...